Logo
2020 ජූලි මස 6 වැනි සඳුදා

පානදුරට හැමු දැඩි සුළංගින් නිවාස 14කට හානි



 පානදුරට අද (10) අලූයම බලපෑ දැඩි සුළගින් නිවාස 14කට අර්ධහානි සිදුව තිබෙන බව වාර්තා වේ.මේ වනවිට නිවාසවලට සිදුව ඇති හානි තක්සේරු කිරීම සඳහා නිලධාරියෙකු එම ස්ථානයට පිටත් කර ඇති බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කර සිටින අතර පානදුර - කෙසෙල්වත්ත, පල්ලිමුල්ල, වත්තල්පොල යන ප‍්‍රදේශවල නිවාස මෙලෙස හානියට පත් වී ඇත.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'