Logo
2020 ජූලි මස 4 වැනි සෙනසුරාදා

පාසල් තරුණයෙකු ඝාතනය කළ තවත් පාසල් තරුණයෙක්



ඇල්පිටිය, ඌරගහ ප්‍රදේශයේදී පාසල් වයසේ පසුවන තරුණයෙකු තවත් පාසල් වයසේ තරුණයෙකු ඝාතනය කර ඇති බව වාර්තා වේ.

දෙදෙනා අතර පැවති ආරවුලක් ඝාතනයට හේතුවී ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු මහවිල – හබුරුගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17 හැවිරිදි පුද්ගලයෙකි.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'