Logo
2020 ජූලි මස 13 වැනි සඳුදා

කතරගම ගිනි පෑගීම අද රාත්‍රියේ



රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසල මංගල්‍යයේ ගිනි පෑගීමේ චාරිත‍්‍රය අද (09) රාත්‍රියේ සිදු කිරීමට නියමිතය. ඇසළ පෙරහැර මංගල්‍යයේ දොළොස් වන දිනය වන අද දිනත් වීදි සංචාරය කිරීමෙන් අනතුරුව රුහුණු කතරගම මහ දේවාලය ඉදිරිපිට ප‍ෞරාණිකව කරනු ලබන චාරිත්‍රයක් වන ගිනි මැලය පෑගීමේ චාරිත්‍රය සිදු කරනු ලබයි. මේ සදහා පෙරහැරේ වීදි සංචාරය කරන ලද බැතිමතුන් 700කට අධික පිරිසක් මෙවර ගිනි පැගීම සදහා එක් වීමට නියමිතය.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'