Logo
2020 ජූලි මස 13 වැනි සඳුදා

කූට ව්‍යාපාරිකයන් වටලන නිලධාරීන්ට දඩයෙන් කොටසක්



කූට අයුරින් වෙළදාම් සිදු කරමින් පාරිභෝගිකයාට වස විස කවන ව්‍යාපාරිකයන් කොටුකර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ට නියම කෙරෙන දඩ මුදලින් කොටසක් අදාල වැටලීම් කළ නිලධාරීන්ට ගෙවීමට රජය තීරණය කොට තිබේ.

මෙවැනි නීතිවිරෝධී වෙළෙඳාම්වල යෙදී නීතියට හසුවී දඩ නියම වීමෙන් පසුගිය වසරේ රජයට ලැබුණු ආදායම රුපියල් කෝටි අටක් පමණ වන අතර මෙම වසරේ ගෙවුණු මාසය වන තෙක් ලැබුණු ආදායම රුපියල් කෝටි තුනකි.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'