Logo
2020 ජූලි මස 13 වැනි සඳුදා

බෘසෙල්ලා වයිරසය මිනිසාටත් බලපායිද?



බෘසෙල්ලා බැක්ටී රියාවෙන් ආණමඩුවේ ගැබ්බර එළ දෙනුන් කීහිප දෙනකු මියයෑමත් සමග එම වයිරසය ශරීරගත විමෙන් මිනිසුනට ද උණක් හැදීමේ ඉඩකඩ පවතීද යන්න පරික්ෂණ අරම්භ කර තිබේ.

ඒ අනුව ගව පට්ටිවල වැඩ කටයුතු කරන කිහිපදෙනකුගේ ලේ සාම්පල් ලබා ගැනීමට වෛද්‍ය පර්යේෂණායතනයේ කණ්ඩායමක් අද (8) ආණමඩුව පශු වෛද්‍ය කාර්යාලයට පැමිණියහ. ගවයින් ආශ්‍රිතව නිතර ගැවැසුණු තිස් දෙනකුගේ ලේ සාම්පල් ලබාගැනිමක් මෙහිදී සිදු කෙරුණි.

බැක්ටීරියාවක් මගින් පැතිරි යන මෙම ගබ්සා බෘසෙල්ලා වසංගතය ශ්‍රී ලංකාවේ තවමත් මිනිසුන්ට පැතිරි නැතත් එවැනි අවදානම් තත්ත්වයක් තිබෙද යන්න මෙහිදී පරීක්ෂණයට ලක්ව ඇත.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'