Logo
2020 ජූලි මස 13 වැනි සඳුදා

හොරෙන් යාමට ගිය ඉරාන ජාතිකයෙකු කොටු



ව්‍යාජ ඕස්ට්‍රේලියා ගමන් බලපත‍්‍රයකින් කැනඩාවට පිටත්ව යාමට ගිය ඉරාන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අද (08) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන් තොටුපල ඒකකය මගින් සිදුකළ වැටලීමකදීය.

සැකකරුගේ වයස අවුරුදු 19ක් වන අතර ඔහු මීගමුව මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'