Logo
2020 ජූලි මස 6 වැනි සඳුදා

පාපන්දු ප‍්‍රවේශ පත‍්‍ර අලෙවි ආයතන ප්‍රධානි අත්අඩංගුවට



පාපන්දු ලෝක කුසලාන ප‍්‍රවේශ පත‍්‍ර අලෙවි කිරිමේ ආයතනයේ ප්‍රධානියා වන රේ වේලන් (Ray Whelan) අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

අමෙරිකානු ඩොලර් 445,000ක වටිනාකමින් යුත් ප්‍රවේශපත්‍ර නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට උත්සාහ කිරිමේ චෝදනාව මත රියෝ ද ජැනෙයිරෝ හෝටලයේ නතර වී සිටියදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරසිටී.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'