Logo
2020 ජූලි මස 6 වැනි සඳුදා

ජනපති පුත්තලම සංචාරයක



ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (08)පෙරවරුවේ පුත්තලම ප‍්‍රදේශයේ සංචාරයක නිරත විය.එහිදී ජනාධිපතිතුමන් එහි සිදුවන මුහුදු ඛාදනය පිළිබඳ සොයා බැලිමක නිරත වු අතර දිස්ත‍්‍රික්කයේ දුෂ්කර පළාත්වල සේවයේ යෙදෙන ගුරුවර, ගුරුවරියන්ට නේවාසික පහසුකම් සලසන ලෙස ද ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබා දුන්හ.

පුත්තලම් දිස්ත්‍රික් සංවර්ධන කමිටු විශේෂ රැස්වීම සදහා සහභාගි වු අවස්ථාවේ ජනාධිපතිතුමන් මෙම අදහස් ප්‍රකාශ කර සිටියේය.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'