Logo
2020 ජූලි මස 6 වැනි සඳුදා

ඇෆ්ගන් ජනාධිපතිවරණය‍ේ ගානී ඉදිරියෙන්



ඇෆ්ගන් ජනාධිපතිවරණය‍ේ ‍දෙවන වටය අවසානයේ හිටපු මුදල් අමාත්‍ය අස්රන් ගාානී මහතා ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.

අස්රන් ගාානී මහතා 56.44%ක් ජන්ද ලබා ගෙන ඇති අතර ඔහුගේ ප්‍රතිවාදියා වන අබ්දුල්ලාහ් අබ්දුල්ලාන් ලබාගෙන ඇත්තේ 43.56% ක ජන්ද ප්‍රමාණයකි.

අප්‍රේල් මස පැවති පළමු වටයේ ජන්ද විමසීමේදී වැඩි ජන්ද ප්‍රතිශතයක් ලබා‍ගෙන ඇත්තේ අබ්දුල්ලා මහතායි. ඔහු මෙම ප්‍රතිඵල පිළිනොගන්නා බව පැවසීය. කෙසේ වෙතත් ඇෆ්ගන් ජනාධිපතිවරණය‍ේ අවසන් ප්‍රතිඵල ජුලී 22 දා නිකුත් කිරීමට නියමිතය.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'