Logo
2021 අගොස්තු මස 1 වැනි ඉරිදා

ඉන්දීය වෛද්‍යවරු එපා - GMOA යෙන් විරෝධතා



උතුරු පළාත් සභාව ඉන්දියාවෙන් වෛද්‍යවරුන් ගෙන්වීම සඳහා සම්මත කරගෙන ඇති යෝජනාවකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධතාවය පළකර තිබේ.

උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව විධිමත්ව පවත්වා ගෙන යාමට ප‍්‍රමාණවත් වෛද්‍යවරුන් සහ වෙනත් පහසුකම් නොමැති බව පවසමින් මෙම යෝජනාව අසත්‍ය කරුණු මත පදනම්ව සම්මත කර ගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරසිටී.






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'