යාපනයේ ආවා කල්ලියේ දරුණු ගැටුමක්
ඊයේ (17) රාත්රියේ යාපනය අලවෙඩ්ඩි ප්රදේශයේ පදිංචි කරුවෙකු කාර්රථයකින් සන්දිලිපායි දක්වා ගමන්කරමින් සිටි අවස්ථාවේ යතුරුපැදි 03 කින් පැමිණි පිරිසක් එම පුද්ගලයා දරුණු ලෙස කපාකොටා පලා ගොස් ඇත . 37 හැවිරිදි එම තුවාල ලත් පුද්ගලයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති අතර ඔහු ආවා කල්ලි සාමාජිකයෙකු බව හෙළිව ඇත
පහරදුන් පුද්ගලයන්ද එම කල්ලියේම පිරිසක් බවට පොලිසිය සැක පල කරයි
Copyright © 2014-2022 Helabima. All rights Reserved.