සජබ මන්ත්රීවරයෙක් අත්අඩංගුවට
පසුගිය 09 වැනිදින හබරාදුව නගරයේ දි පැවති විරෝධතාවට සහභාගී වූ හබරාදුව ප්රාදේශිය සභාවේ විපක්ෂනායක ලයනල් ඉප්පලවත්ත මහතා ගේ ජිප් රථයට පහරදි අලාභහානි සිදුකල සමගිජනබලවේගයේ මන්ත්රි වරයකු සහ ඔහුගේ සහෝදරයකු හබරාදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත .හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක අශෝක කරුණාරත්න මහතා පරීක්ෂණ මෙහෙයවයි
Copyright © 2014-2022 Helabima. All rights Reserved.