හරීන් මනූෂ ආණ්ඩුවට
ආණ්ඩුවට සම්බන්ධ වීමට සපුරාලිය යුතු කොන්දේසි ඇතුළත් ලිපියක් සමගි ජනබලවේග මන්ත්රී හරීන් ප්රනාන්දු සහ මනූෂ නානායක්කාර අගමැති රනිල් වික්රමසිංහ වෙත යොමු කර තිබේ. ඊයේ යොමු කළ එම ලිපියට අගමැකිවරයා අද (18) පිළිතුරු යොමු කර ඇත. මේ අනුව එම මන්ත්රීවරුන් සජබ තව මන්ත්රී පිරිසක් සමග නුදුරේ දී ම ආණ්ඩුවට එකතු වනු ඇති බව දේශපාලන පක්ෂ ආරංචි මාර්ග පවසයි
Copyright © 2014-2022 Helabima. All rights Reserved.