ඥාණා අක්කාගේ දේවාලය ගිනි තැබූවන්ට වැඩ වරදී
අනුරාධපුර ‘ඥාණ මෑණියන්’ යයි ප්රකටව සිටින ගුප්ත විද්‍යා කටයුතු වල නියක්ලන කාන්තාවකට අයත් අනුරාධපුර පිහිටි දේවාලය, හෝටලය හා නිවස පසුගිය 09 වැනිදා රට පුරා ඇති වූ කලහකාරී අවස්ථාවේ කැරලිකාරී පිරිස් විසින් පහර දී ගිනි තබා අලාභ හානි සිදු කර තිබිනි
එම නිවසේ තිබු භාණ්ඩද සොරා ගැනීමට ලක්ව තිබු අතර රූපවාහිනි යන්ත්‍ර තුනක්, මේස ලාම්පුවක්, තඹවලින් නිමවන ලද අලියකුගේ ප්රතිමාවක්ද එසේ සොරාගන තිබිණි
එම සොරාගැනීම් වලට සම්බන්ධ පුද්ගලයන් අටදෙනකු සහ භාණ්ඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වෙ
Copyright © 2014-2022 Helabima. All rights Reserved.