හරින් මනුෂ අගමැතිගේ දෑත් ශක්තිමත් කිරීමට එක්වෙති
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන හරින් ප්රනාන්දු සහ මනුෂ නානායක්කාර මහත්වරුන් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් අර්බුදය විසඳීමට මැදිහත් වන ඕනෑම නායකයෙකුට කොන්දේසි විරහිත සහාය ලබාදීමට සූදානම් බව දන්වා තිබේ
රජයට සහය දෙන්නේ නම් ඒ සදහා කොන්දේසි හතක් ඉදිරිපත් කරන බව පවසන ඔවුන් එම කොන්දේසි මෙසේ දක්වා ඇත
Copyright © 2014-2022 Helabima. All rights Reserved.