Helabima

      අරක්කු මිල ඉහල යන ලකුණු 





මත්පැන් නිෂ්පාදනය සදහා අවශ්‍ය එතනෝල් මිල ඉහළ යෑම නිසා ඉදිරිදී මත්පැන් මිල යළි ඉහළ යා හැකි බව මත්පැන් නිෂ්පාදන සමාගම් ප්‍රකාශ කරයි 


පැල්වත්ත සීනි සමාගම නිෂ්පාදනය කරන එතනෝල්  සහ හංවැල්ල එතනෝල් නිෂ්පාදන ආයතනය නිපදවන එතනෝල් වල මිල මෙවෙද්දී ඉහලදමා ඇත . එතනෝල්  නිෂ්පාදනයට භාවිත කරන යන්ත්‍ර සූත්‍ර සඳහා භාවිත කරන දැවිතෙල් මිල ඉහළ යෑම මෙයට හේතුවයි 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us