අරක්කු මිල ඉහල යන ලකුණු
මත්පැන් නිෂ්පාදනය සදහා අවශ්‍ය එතනෝල් මිල ඉහළ යෑම නිසා ඉදිරිදී මත්පැන් මිල යළි ඉහළ යා හැකි බව මත්පැන් නිෂ්පාදන සමාගම් ප්‍රකාශ කරයි
පැල්වත්ත සීනි සමාගම නිෂ්පාදනය කරන එතනෝල් සහ හංවැල්ල එතනෝල් නිෂ්පාදන ආයතනය නිපදවන එතනෝල් වල මිල මෙවෙද්දී ඉහලදමා ඇත . එතනෝල් නිෂ්පාදනයට භාවිත කරන යන්ත්‍ර සූත්‍ර සඳහා භාවිත කරන දැවිතෙල් මිල ඉහළ යෑම මෙයට හේතුවයි
Copyright © 2014-2022 Helabima. All rights Reserved.