ගෑස් පෝලිම් ගැන දුක හිතෙන කතාවක්
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගෑස් ගොඩබෑමේ කටයුතු බලාපොරොත්තු වූ පරිදි සිදු කර ගැනීමට නොහැකි වීම නිසා අදදිනයේ ගෑස් බෙදා හරිම සිදු කිරීමට නොහැකි වන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.. අද දිනයේ ගෑස් ලැබෙන බවට එම සමාගම විසින් කල නිවේදනය නිසා දහස් ගණනින් ජනතාව ගෑස් මිලදී ගැනීමට පෝලිම් ගසිසිටිනු දක්නට ලැබිණි
Copyright © 2014-2022 Helabima. All rights Reserved.