මම ආණ්ඩුවට යනවා – හරීන් තීරණයක් ගැන කියයි
මේ දුෂ්කර අවස්ථාවේ කර නොඇර ආණ්ඩුව ගැනීම සඳහා තමා සමගි ජන බලවේග පක්ෂය තුළ දැඩි සටනක් කළ බවත් එහෙත් මෙතෙක් ඒ සඳහා කිසිදු ධනාත්මක තීන්දුවක් පක්ෂය ගෙන නොමැති බවත් හරීන් ප්‍රනාන්දු පවසයි.
අගමැති ධූරය ලබා ගැනීමට නොහැකි නම් දක්ෂයින් කිහිප දෙනෙකුට ඇමැති ධූර ලබා ගෙන මේ අවස්ථාවේ රටට ශක්තියක් විය යුතු බව ද සිය අවසන් අරමුණ සජබ ආණ්ඩුවක් තැනීම වුව ද මේ ඒ සඳහා අවස්ථාවක් නොවන බවත් සජිත් ප්‍රේමදාස තමන්ට පිළිගත හැකි තීන්දුවක් ලබා නොගතහොත් තමන්ට තීන්දුවක් ගැනීමට සිදුවන බවත් හරීන් ප්‍රනාන්දු පැවසුවේය
Copyright © 2014-2022 Helabima. All rights Reserved.