තලවතුගොඩ ප්රදේශයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක ඉදිවෙමින් පවතින මන්ත්රී නිවාස 100 කඩිනමින් වැඩ නිම කර පසුගිය දා කලහකාරීන් ගේ හැසිරීම් හේතුවෙන් නිවස අහිමි වූ මැති ඇමති වරුන්ට ලබා දීමට රජය සුදානම් ව ඇත පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් 71 දෙනෙකු ට ඒ අනුව නව නිවාස හිමි වනු ඇත