Helabima

  නිවස අහිමි වූ මැති ඇමති වරුන්ට  කඩිනමින් නව නිවාස 






තලවතුගොඩ ප්‍රදේශයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක  ඉදිවෙමින් පවතින  මන්ත්‍රී නිවාස 100 කඩිනමින් වැඩ නිම කර පසුගිය දා  කලහකාරීන් ගේ හැසිරීම් හේතුවෙන් නිවස අහිමි වූ මැති ඇමති වරුන්ට ලබා දීමට රජය සුදානම් ව ඇත පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් 71 දෙනෙකු ට ඒ අනුව නව නිවාස හිමි වනු ඇත 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us