අන්තරේ පාර්ලිමේන්තු පිවිසුමේ තවත් ගමක් නිර්මාණයට සැරසෙයි ... ප්‍රධාන මාර්ගයකුත් වසා දමයි
අද පෙරවරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර දියවන්නාව අවට ප්‍රදේශවල දැඩි ආරක්ෂාවක් යොදවා ඇත . ඒ සේම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද දිනයේ පාර්ලිමේන්තු පිවිසුමේ ‘හොරුගෝගම’ නමින් තවත් අරගල භූමියක් ඉදිකිරීමට සුදානම්ව සිටිති .මේවනවිට දියත උයන අසල පොල්දූව හන්දියේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසා දමා ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටියි
Copyright © 2014-2022 Helabima. All rights Reserved.