හෙට සිට ගෑස් ගන්න සුදානම් වෙන්න - ජනතාවට පණිවුඩයක් -
අද(17) දිනය තුල ඩොලර් මිලියන 07ක මුදලක් ගෑස් සදහා ගෙවන බවත් හෙට (මැයි 18) සිට දිනකට ගෘහස්ථ LP ගෑස් සිලින්ඩර 80,000 ක් වෙළදපලට නිකුත් කිරීමට නියමිත් බවත් ලිට්රෝ ගෑස් සමාගම ජනතාවට නිවේදනය කරයි
එසේම LP ගෑස් මෙට්රික් ටොන් 3,700ක් රැගත් නෞකාවක් අද දිනයේත් තවත් නැවක් බදාදා ත් පැමිණෙනු ඇතැයි ඒ මහතා පවසයි
Copyright © 2014-2022 Helabima. All rights Reserved.