Helabima

හෙට සිට ගෑස් ගන්න සුදානම් වෙන්න - ජනතාවට පණිවුඩයක් -





අද(17)  දිනය  තුල  ඩොලර් මිලියන 07ක මුදලක් ගෑස් සදහා ගෙවන බවත් හෙට (මැයි 18) සිට  දිනකට ගෘහස්ථ LP ගෑස් සිලින්ඩර 80,000 ක්  වෙළදපලට නිකුත් කිරීමට නියමිත් බවත්  ලිට්‍රෝ ගෑස් සමාගම ජනතාවට නිවේදනය කරයි 


එසේම  LP ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් රැගත්  නෞකාවක් අද දිනයේත් තවත් නැවක් බදාදා ත්  පැමිණෙනු ඇතැයි ඒ මහතා පවසයි 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us