Helabima

   ඉන්ධන මිල යලි ඉහල යන බව අගමැති ගෙන් ඉගියක්... නව මිල ගනන්  මෙන්න 






ඊයේ ( 16)  ජාතිය අමතමින් විශේෂ ප‍්‍රකාශයක් කරමින අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ දැනට රජය 2 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 84.38ක්, 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 71.19ක්, ඩීසල් ලීටරයකින් රුපියල් 131.55ක් සුපර් ඩීසල් ලිටරයකින් රුපියල් 136.31ක් සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 294.50ක් පාඩු ලබන බවත් තවදුරටත්  මෙම පාඩුව දරාගැනීමට හැකියාවක්  නොමැති බවත් ය . ඒ අනුව තෙල් සංස්ථාව පාඩු නොලැබීමට නම් ඉන්ධ්සන අලවි කල යුතු මිල ගනන්  පහත දැක්වේ 


oct 92 පෙට්‍රල් – 338.00 – 422.00 

ඔටෝ ඩීසල් – 289.00 – 420.00

oct 95 පෙට්‍රල් – 373.00 – 444.00

සුපර් ඩීසල් – 329.00 – 465.00




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us