අද සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි
දුම්රිය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනවිරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් අද (17) සිට දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කරන බව පැවසිය . උදෑසන කාර්යාල දුම්රිය සියල්ලම මේ වන පිටත් කර අවසන් වන අතර දුරගමන් සේවා දුම්රිය සියල්ලම අද දිනයේ ධාවනය කෙරෙනු ඇත . යාපනය සහ මඩකලපුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියන් හැර අන් සියලු තැපැල් දුම්රියන්ද නිසි පරිදි ධාවනය වනු ඇත
Copyright © 2014-2022 Helabima. All rights Reserved.