LTTE හිටපු සාමාජිකයින් ගෙන් විශේෂ ප්‍රකාශයක්
පසුගිය දිනක ඉන්දියාවේ The Hindu පුවත්පතේ LTTE හිතවාදී සංවිධානයක් විසින් මැයි මස 18 වැනි දා ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බව සදහන් වාර්තාවක් පළවූ අතර ඒ සම්බන්ධයෙන් ත්‍රිකුණාමලයේ දී ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පිරිසක් පැවසුවේ ඒ පුවත සම්පුර්ණයෙන් අසත්‍ය බවයි
ආරක්ෂක හමුදා හා බුද්ධි අංශ ඉතාම හොඳින් සංවිධානය වී ඇති බැවින් ජනතාව ඒ පිළිඹදව අනියත බියක් ඇති කර ගත යුතු නැතිබව හිටපු හමුදාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක ප් පැවසිය
Copyright © 2014-2022 Helabima. All rights Reserved.