Helabima

 අත්අඩංගුවට පත් කරලිකාරින් ගණන තවත් ඉහලට 





පසුගියදා මෙඅරටේ ඇතිවූ කරලොකාරී වාතාවරණය තුලදී ප්‍රචණ්ඩක්‍රියාවල නිරත වූ 398 දෙනකු  පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. පුදලික හා පොදු දේපල වලට අලාභ හානි කර ගිනි තැබීම එම දේපල මංකොල්ල කාම ඔවුන්ට එරගිව ඇති චෝදනා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us