ගාලුමුවදොර පිටියේ පැවති විරෝධතා ව්‍යාපාරයට එල්ල කල ප්‍රහාරය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ඇතුළු පුද්ගලයන් 24 දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට නියෝග කර ඇත