Helabima

 දේශබන්දු තෙන්නකෝන් හා  සනත් නිශාන්ත අත්අඩංගුවට ගැනීමට නියෝග





 ගාලුමුවදොර පිටියේ පැවති  විරෝධතා ව්‍යාපාරයට  එල්ල කල ප්‍රහාරය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත  ඇතුළු  පුද්ගලයන් 24 දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට නියෝග කර  ඇත 


 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us