විදුලි කප්පාදුව ගැන සුභ පුවතක්
මාස දෙක තුන තුල පැය 10-12ක විදුලි කප්පාදුවක් සිදු වන බවට පැතිර යන පුවත අසත්‍ය බවත් කුඩා ජලවිදුලි බලාගාර, සුළං බලාගාර හා වහල මත සවිකර ඇති පුනන්ජනනිය බලශක්ති ප්‍රභවයන් මගින් මේ වන විට සියයට 60ක පමණ විදුලි ධාරිතාවක් ලැබෙන බවත් මහජන උපයෝගීත් කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි .
එළඹෙන 15 එනම් වෙසක් පුන් පොහෝ දිනයේදී විදුලි කප්පාදුවක් සිදු නොවන බව ඒ මහතා ආඩ දුරටත් පවසයි
Copyright © 2014-2022 Helabima. All rights Reserved.