අරගලය වෙනත්ම දිශාවකට හැරෙයි ... අරමුණත් වෙනස් වෙයි
හිටපු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතට ඉල්ලා අස්වන ලෙස බල කිරීම අරමුණ කර ගනිමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට ආරම්භ කර තිබු මයිනා go ගම ඉවත් කර ‘නෝ-ඩීල්-ගම’ නමින් නව ගමක් නිර්මාණය කර ඇත
නව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා වැඩ භාරගත් මොහොතේ සිට ආරම්භ කර ඇති මේ ගම අග්රාමාත්ය රනිල් වික්රමසිංහට එරෙහිව නිර්මාණය කර ඇත . මන්දයත් ඊයේ සිට අරලියගහ මන්දිරය රනිල් වික්රම සිංහ මහතාගේ නිල නිවස වන බැවිනි .
Copyright © 2014-2022 Helabima. All rights Reserved.