රනිල් ගේ ලෝක වාර්තාව
නිදහස් ශ්රී ලංකාවේ 26 වන අගමැතිවරයා ලෙස ඊයේ දිවුරුම් දුන් රනිල් වික්රමසිංහ අග්රාමාත්යවරයා 6 වතාවක් අගමැති වරයකු ලෙස දිවුරුම් දුන් ලොව එකම පුද්ගලයාවශයෙන් ලෝක වාර්තාවක් පිහිටවුයේය . මෙවර ජාතික ලැයිස්තුවෙන් තමපක්ෂය වෙනුවෙන් වූ එකම මන්ත්රී ධුරය හොබවමින් සිටි එමහතා රටේ අග්රාමාත්ය ධුරයට පත්වීම ද සුවිශේෂී කරුණකි
Copyright © 2014-2022 Helabima. All rights Reserved.