ගෝල්ෆේස් ආදරේ අරගලයේ ආරම්භක නායක මෝටිවෙෂන් අප්පච්චි පන්නා දමයි .. මුදල් වංචා චෝදනාවකුත්
මෝටිවෙෂන් අප්පච්චි නමින් හැදින්වෙන ගාලු මුවදොර අරගලයේ ආරම්භක නායකයෙකු ලෙස කටයුතු කල සංජු අමරසිංහ නම් පුද්ගලයා අරගල භූමියෙන් පන්නා දමා ඇත .
ඔහු අරගලය සදහා යයි පවසමින් විදේශගත ශ්රී ලාංකිකයන්ගෙන් මුදල් එකතු කර ඇති බව අරගලකරුවෝ පවසති .
Copyright © 2014-2022 Helabima. All rights Reserved.