නීලා වික්රමසිංහ මනත්මියට නිවන්සුව
හෘදයා බාධයක් හේතුවෙන් ප්රවීන ගායිකා නීලා වික්රමසිංහ මනත්මිය ඉතාලිවේ මිලානෝ හිදී මිට ස්වල්ප වෙලාවකට පෙර අභාවප්රප්ත වූවාය.මිය යනවිට 70 හැවිරිදි එතුමිය මිලානෝහි නව කොන්සල්ජනරාල් ලෙසවද භාර ගත්තේ පසුගිය 10 වෙනිදාය
Copyright © 2014-2022 Helabima. All rights Reserved.