පිට පාරෙන් පිළිකා ඖෂධ ආනයනයට කිරීමට ආණ්ඩු හිතවතෙක්ට අවසර
ජනාධිපතිවරයාගේ සමීපත හිතවතෙක්ට අයත් සමාගමක් විසින් නියමිත ක්රමවේදයට පටහැනිව යමින් පිළිකා ඖෂධ ආනයනය කිරීම සදහා අවසර ලබාගෙන ඇතැයි වාර්තා වේ.
මෙම සමාගම විසින් පියයරු පිළිකා සදහා ලබාදෙන ඖෂධ ආනයනය කිරීමට අවසර ලබාගෙන ඇති අතර එසේ අනුමැතිය ලබාගෙන ඇත්තේ ඉදිරිපත් කළ යුතු නියමිත සාම්පල ඉදිරිපත් කර, සාම්පල සදහා වන අනුමැතිය ලබාගැනීමෙන් තොරව වන බවද පැවසේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය බිද වැටුණ කාල සීමාවේදී ඖෂධ ආනයනය කිරීම සදහා වන අනුමැතිය ඉල්ලා ඇති බවත් එය සිදුවී ඇත්තේ මැනුවල් ක්රමයට බවත් සඳහන් වේ.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.