සජබේ රට ගොඩනඟන සටනේ නායකත්වය තරුණයින්ට ලබා දෙයි
රට ගොඩනැගීම සඳහා තරුණ පරපුරේ දායකත්වය ලබා ගැනීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
යොවුන් පරපුර රට ගොඩගැනීමේ වැඩපිළිවෙළෙහි කොටස්කාරයින් බවට පත්කර ඔවුන්ට නායකත්වය ලබා දීම ඔස්සේ රටට නැවුම් විසඳුම් ලබා දීමට සමගි විහිදුම් බලගණය ඔස්සේ කටයුතු කරන බව ද ඔහු පැවසුවේය. එම වැඩසටහන රත්නපුරය නගරයෙන් අද දිනයේ සිට ආරම්භ වේ.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.