නුදුරේදීම පැය 24 පුරාම විදුලිය ඇනහිටින ලකුණු
වර්ෂාපතනය අඩු වීම හේතුවෙන් නුදුරේදීම පැය 24 පුරාම විදුලිය කැපීමට සිදුවන බව ලංකා විදුලි සේවක සංගමය පවසයි. ඒ සමග රට සම්පුර්ණයෙන් වසා දැමීමට සිදුවනු ඇති බව එම සංගමයේ ප්රරධාන ලේකම් රංජන් ජයලාල් මහතා පැවසිය . විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන හිගය නිසා මේ වෙද්දී විදුලි කප්පදුවක්ද සිදුවෙමින් පවතියි
Copyright © 2014-2022 Helabima. All rights Reserved.