සංචාරකයින් ගේ පැමිණීම දිනෙන් දින ඉහලට
2022 නව වසරේ ගතවු මුල් දින 11 තුල මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 31,688ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි . ආසියානු කලාපයේ සංචාරයට සුදුසු ආරක්ෂිතම රට ලෙස ලෝක සංචාරක කවුන්සිලය විසින් නම් කර ඇත්තේ ශ්‍රී ලංකාව වීම මෙයට හේතුව බව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කලාය
රට සම්පුර්ණයෙන් විවෘත කලපසුගිය මස 6 තුල සංචාරකයින්ගේ පැමිණිමේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර ඇතිබව ඒ මහත්මිය වැඩි දුරටත් පැවසුවාය
Copyright © 2014-2022 Helabima. All rights Reserved.