කැලණිතිස්ස දෝෂය හදලා - විදුලි කප්පාදුවක් නැහැ
කැලණිතිස්ස පෞද්ගලික බලාගාරයේ යන්ත්රයක හට ගෙන තිබූ දෝෂය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව වොඋන් පවසයි. එම නිසා අද විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලි බල අමාත්යංශය පවසයි.
පැවති දෝෂ හමුවේ දිනපතා පැය කිහිපයක් විදුලිය කප්පාදු කරන බවට මිට පෙර නිවේදනය කර තිබු අතර ඒ අනුව විදුලි කප්පාදු දිගටම දිවයිනේ ප්රදේශ රැසක සිදුව විය. ඒ අන්යව පැයක විදුලි කප්පාදුවක් අද (12) පස්වරු 5.30 ට ආරම්භ කරන බව විදුලිබල අමාත්යංශය පවසා තිබිණි.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.