නව දේශපාලන පක්ෂ තුනක් සඳහා ලියාපදිංචිය ලබා දුන් බව මැතිවරණ කොමිෂම් සභාව පවසයි. තමිල් මක්කල් කුට්ටනි, නව ලංකා නිදහස් පක්ෂය, දමිල ප්‍රගතශීලි සන්ධානය යන පක්ෂ තුන එලෙස ලියාපදිංචිය ලබා දී ඇත. ඒ අනුව මෙරට ලියාපදිංචි පිළිගත් දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79 දක්වා වැඩි වේ