විදුලිය කපන්නේ අවශ්‍ය වුණොත් පමණයි
මොනම හේතුවක් නිසාවත් විදුලිය කැපීමක් සිදු නොවන බව විදුලි බල ශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසයි. කෙසේ නමුත් විදුලි අර්බුදය හේතුවෙන් විදුලිය කප්පාදු කිරීමට සිදු වුවහොත් දිවයින පුරා රාත්‍රී කාලයේදී විදුලිය කප්පාදු කරන බව විදුලි මණ්ඩලය පවසා තිබිණි. ඒ අනුව දිවයිනේ කලාප හතරකට වෙන් කළ පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතය බව ඔවුන් දැනුම් දී තිබේ.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.