මලුත් චීනයෙන් සහ ඉන්දියාවෙන්. මල් වඩමක් රු.,10,000පනී
රසායනික පොහොර ආනයනය අත්හිටුවීමේ ප්රතිඵලයක් ලෙස මල් වගාව සම්පුර්ණයෙන්ම විනාශ වී ගොස් ඇත. ඒ අනුව මල් වගාකරුවෝ පවසන්නේ කලින් මල් අපනයනය පවා සිදු කරමින් ආදායම් ලැබූ පවුල් විශාල පිරිසක් මේ හේතුවෙන් අසරණ වී ඇති බවය. මේ වන විට ස්වභාවික මල් වැඩි ප්රමාණයක් චීනයෙන් හා ඉන්දියාවෙන් ගෙන්වේ. මේ වන විට මල් වඩම් කෘත්රීම මල් යොදා පිළියෙළ කරන අතර ස්වභාවික මල් යොදා නිමකරන ලද මල් වඩමක මිල රුපියල් දස දහස දක්වා ඉහළ ගොස් තිබේ
Copyright © 2014-2022 Helabima. All rights Reserved.