පසුගිය කාලයට සාපේක්ෂව උඩරට සහ පහතරට එලවලු කිලෝවකම මිල රු 50කින් පමණ පහත ගියත් ජනතාව එළවලු මිලට ගැනීමට නොපැමිණෙන බව වෙලදුන් පවසති .ජනතාව මතට වැටි ඇති අධික ජිවන බර හේතුවෙන් දෛනික අවශ්‍යතාවයට පමණක් සරිලන සේඉතා සුළු ප්‍රමාණයෙන් මිලදී ගැනීම් සිදු කරන බව ඔවුන් වැඩි දුරටත් පවසති