දිනකට පැය දෙකහමාරක් විදුලිය කපයි
ඉදිරියේ දී දිනකට පැය දෙකහමාරක පමණ විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසයි. ඒ අනුව පැවසෙන්නේ දහවල් කාලයේදී පැය දෙකක පමණ කාලයක් සහ අධික විදුලිය ඉල්ලුමක් පවතින පස්වරු 6.00 – 9.00 ත් අතර පැය භාගයක පමණ කාලයකුත් ආදී වශයෙන් මෙම විදුලි කප්පාදුව කිරීමට සිදුවනු ඇතැයි වාර්තා වේ.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.