ශ්‍රීලංකාව කොවිඩ් එන්නත් සටන ජය ගනිමින් සියලු එන්නත් ගෙන්වා අවසන් කරයි
මේ වනවිට ශ්‍රී ලංකාවේ ජනතාවට අවශ්‍ය සියලුම කොවිඩ් එන්නත් ගෙන්වා අවසන් බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අද ඉතා සතුටින් නිවේදනය කළේය . පළමු හා දෙවන මාත්‍රා මෙන්ම බුස්ටර් මාත්‍රාවද මෙසේ ගෙන්වා අවසන් කර තිබේ .ආධාර වශයෙන් එන්නත් මිලියන 6.8 ක් ලැබී ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහ චීන, ජපාන, අමෙරිකානු සහ ඉන්දියානු රජය මගින් එම එන්නත් ලබා දී ඇත
එන්නත්කරණයෙන් ලොව පළමු රටවල් 10 අතර ශ්‍රී ළාණාආආ සිටින අතර මෙරටට ගෙන්වූ මුළු එන්නත් මාත්‍රා සංඛ්‍යාව හාර කෝටි අසුපන් ලක්ෂ හැටදහසක් වේ
Copyright © 2014-2022 Helabima. All rights Reserved.