පොහොට්ටුවේ සෙට් එකක් බැසිල්ට
මෙරට කෙතරම් ඩොලර් අර්බුදයක ගිලී තිබුණ ද අවශ්‍ය මොහොතට අවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා උවමනා කරන ඩොලර් ප්‍රමාණය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සම්පාදනය කරන බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන පවසයි.
මෙරට සිටින්නේ ඉතා ම දක්ෂ මුදල් ඇමතිවරයෙක් බවත් කොරෝනා වසංගතය මොහොතේ බැසිල් රාජපක්ෂ නොහිටින්න මේ රට විශාල අමාරු වැටෙන බවත් “බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉන්නකං අපි ඩොලර්වලට බය නෑ. මොනවටවත් බය නෑ” යනුවෙන්ද ඔහු පැවසුවේය.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.