පකිස්තානයේදී මිලේච්ච්ඡ ලෙස ඝාතනයට පත් ප්රියන්ත කුමාර දියවඩන මහතාගේ දේහය ශ්රී ලංකන් ගුවන් සේවයේ UL 186 දරන ගුවන් යානයෙන් පාකිස්තානයේ ලාහෝර් අගනුවර සිට දහවල් 12.30 ට පිටත්වීමට නියමිතගුවන් යානයෙන් මෙරටට රැගෙන එන බව විදේශ කටයුතු අමාත්යංශය දන්වා සිටියි . දේහය පස්වරු 5ට මෙරටට ලගා වනු ඇත