ජනතා විමුක්ති පෙරමුණ ට දැවැන්ත ජයග්රහණයක්
ශ්රී ලංකාවේ විශාලතම සමුපකාර සමිතියක් වන සාමාජිකයන් 50,000ක් සාමජිකත්වය දරන කොටපොල විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභාවට නියෝජිතයන් පත්කර ගන්නා නිලවරණයෙන් 2/3 ඉක්මවූ දැවැන්ත බලයක් අත්පත් කර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සහය දුන් කණ්ඩායම සමත්ව ඇත
පසුගිය නිලවරණයේදී ශ්රී ලංකා පොදුජන පෙරමුනු කණ්ඩායම 90% ක දැවැන්ත බලයක් මෙහිදී අත්පත් කර ගත අතර නියෝජිත ධුර 39ක් පමණක් හිමි කරගෙන මෙවර දරුණු පසුබෑමකට පත්ව ඇත
Copyright © 2014-2022 Helabima. All rights Reserved.