බලහත් කාරයෙන් පැවිදි කෙරුණු බිරිදව සැමියා සිවුර පිටින්ම ගෙදර ගෙන යයි
පෙම්වතුන් ලෙස මුණගැසී විවාහ වී සැමියා විසින් මොරගොල්ලාගම ප්රදේශයේ ඉදි කළ නිවසක පදිංචිවී සාර්ථක විවාහයක් පවත්වාගන ගිය යුවලකගේ බිරිදගේ මව බිරිදව බලෙන් පැවිදි කර ඇත
දියණියගේ සැමියා ( බෑනා) තමාට අවනත නොවන නිසා බැණා නිවසේ නොසිටි අවස්තාවක අදාල මව බලහත්කාරයෙන් සිය දියණිය රැගෙන ගොස් මොරගොල්ලාගම ප්රදේශයේ මෙහෙණි ආරාමයක පැවිදි කර ඇත
සැමියා මේ පිලිබදව පොලිසියට පැමිණිලිකර සිවුර ඉවත් කර බිරිදව ලබා දෙන සේ පොලිසියට අයාචනා කර ඇත .බලෙන සිවුර ඉවත් කිරීමට පොලිසියට නොහැකි බව පොලිසිය දැන්වූ පසු තරුණ සැමියා කෙසේ හෝ දුරකථන මගින් බිරිද සම්බන්ධකරගෙන ය සිවුර පිටින්ම ඔහු හා ආරාමයෙන් පන ගොස් තිබේ
යුවතිපතීන් පොලිසියට ගොස් සිදුවිම දන්වා සුපුරුදු නිවසෙම දිවිය අරඹා ඇති අතර තට්ට හිසක් සහිතව වුවත් බිරිද යලි හිමිවීම ගැන සැමියා ඉතා සතුටට පත්ව සිටින බව පොලිසිය පවසයි
Copyright © 2014-2022 Helabima. All rights Reserved.