Helabima

ගෑස් මිල ගැන ඇත්තම කතාව ගම්මන්පිලම හෙළි කරයි





2023 වසර  එළඹෙන විට මෙරට ගෑස් මිල වාර්තා ගත පහල අගයක් ගන්නා බව බ්ලුම්බර්ග් වෙබ්  අඩවිය සමග කල සාකච්චාවකදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසිය 


 නිවු ෆොටෙ‍්‍රස් නමැති ඇමරිකානු  බලශක්ති සමාගම මෙරට ඉදිකිරීමට නියමිත LNG පර්යන්තය එයට හේතුව බව ඒ මහතා එහිදී පැවසුවේය 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us