Helabima

මහින්ද සැලුන් දොර අරී





සුළු පක්‍ෂ වලට ආණ්ඩුවෙන් ඉවත්ව යෑමට අවශ්‍යතාවක් පවතී නම් බලහත්කාරයෙන් නවතාගෙන සිටින්නේ නැති බවත් , ඕනෑම මොහොතක ඉවත්ව යා හැකි බවත් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා  පවසයි 

වසංගත තත්වය සමග ලොව රටවල්  රැසකම  ජීවන වියදම ඉහළ ගොස් ඇති බවත් ආණ්ඩු බලය විපක්‍ෂය සතු නම් මෙරට තත්වය මීටත් වැඩ බරපතල වනු ඇති බවත් එමහතා පවසයි 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us