Helabima

දෙනවා යැයි කියූ සුවධරනි ඖෂධ මංජුසාව කෝ ?





සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තිය ප්‍රකාශය අනූව ජනතාව සෞඛ්‍යාමත් කිරීමේ අරමුණින් ජනතාවට නොමිලේ බෙදා දීමට සැලසුම් කර සිටින සුව ධරණී ආයුර්වේද ඖෂධ මංජුසාව  අගමැති මහින්ද රාජපක්ෂ මහතාට නිල වශයෙන් පිළිගැන්වීමේ උළෙල අද පැවැත්විණි 


සුව ධරණී ප්‍රතිශක්තීකරණ පානය,ගුඩුච්‍යාදී චූර්ණය සහ ඖෂධීය කැඳවලින් සමන්විත මෙම මංජුසාව මුල් වටයේදී පූජනීය ස්ථාන වලටත් දෙවන වටයේදී  මහජනතාවටද ලබා දෙනු ඇත 
 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us