Helabima

දයාසිරි දැන් කියන කතාව





ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානයක් ලෙස ඉදිරිපත් වේනම් පමණක් වයඹ පළාත් මහ ඇමැති අපෙක්ෂකයා ලෙස  තමා ඉදිරිපත් වන බවත් පාර්ලිමේන්තුවෙන්  ඉවත්ව පළාත් සභා අපේක්ෂකයකු වන්නැයි තම පක්ෂය ඉල්ලීමක් කලොත් එයටද තමා සුදානම් බවත්   ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර  ප්‍රකාශ කර සිටියි 


තමන්  මහ ඇමැතිවරයාව සිටි සමයේ විශාල ජනමතයක් නිර්මාණය කර විශාල වැඩකොටසක්ද කල බව ඒ මහතා වැඩි දුරටත් පවසා සිටියි 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us